(2) Clixsense මගින් දැන්වීම් ක්ලික් කරලා සල්ලි හොයමු

සුබ දවසක් වේවා !

මං  කලින් post එකේ   කිව්වේ කොහොමද Clixsense එකේ register වෙන්නේ කියලා .අද මං  කියන්නේ Clixsense වල දැන්වීම් බලලා සල්ල හොයන විදිහ . අපි බලමු පියවරි පියවර .

හරි මුලින්ම Clixsense එකට sing in වෙන්න .



මෙහිදී දකින්න පුළුවන් ඔබගේ account තොරතුරු. තව මෙහි තියනවා My Affiliate Details යටතේ My Affiliate Link එක  තමා ඔබගේ Referrals link එක . Facebook මගින් මෙම link එක ඔබගේ යාළුවන්ට දෙන්න එතකොට link යටතේ register වුනොත් ඔබට මුදල් ලැබෙනවා .  උඩ  view add ඒක ක්ලික් කරන්න එතොකොට  ඔබට ලැබෙන දැන්වීම් ටික ලැබේ .දැන්වීම යටින් දැන්වීම load වීමට ගතවන වෙලාවයි (Ex : 30sec)  . දැන්වීමට ගෙවන මුදලයි( Ex :$0.01) තියනවා . දැන් කරන්න තියෙන්නේ දැන්වීමක් මත ක්ලික් කරන්න .වැදගත් "ඔබට එකවර එක් දැන්වීමයි බලන්න පුළුවන්" .




හරි ක්ලික් කිරීමෙන් පසු වෙනම  Tab එකක් open වේ . එහිදී click on the Cat ලෙස අසා බල්ලන්ගේ පින්තූර හතරකුයි එක් පුසෙකුගේ පින්තුරයකුයි ලබා දෙයි .එහිදී ඔබ පුසගේ පින්තුරය ක්ලික් කරන්න . දැන් දැන්වීම load වී ඔබට මුදල් ලැබේ .

වැදගත් : 
"මෙහි දැන්වීම load වී අවසන් වනතෙක් පරිගණකයේ කිසිදු වැඩක් නොකරන්න"  නැත් නම් දැන්වීම load  නොවේ .





දැන්වීම Load වීමට ගතවන කාලය පහත රුපයෙන් දිස්වේ.


දැන්වීම Load වී  අවසන් වූ විට ඔබට මුදල් ගිණුමට ලැබේ. 


දැන්වීමක් load වනවිට පරිගණකයේ යම් වැඩක් කළහොත් පහත ආකාරයට දිස්වේ. එවිට Please click her to Continue මත ක්ලික් කරන්න ඉන්පසු දැන්වීම නැවත Load වීම ඇරබේ.



$ 8 වූ පසු ඔබගේ Payza/Paypal ගිණුමට බැරවේ . ඔබ මහන්සි වී   Referrals ටිකක් හොයාගන්න එතකොට තමා Clixsense වලින් විශාල මුදලක් හොයා ගන්න පුළුවන්. 
                                              
Sing Up Clixsense

No comments:

Post a Comment